ටොරීගේ කතා
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 

ඔබත් දරු ඵල ලබන්නට නම් www.හන්දියේ.com

දරුඵල ‍පමාවන යුවලවල් සඳහා නොම්ලේ ‍දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විය හැකි අතර ඒ පිළිබඳව වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල වෙත  දැන්වීමෙන් ඒ සඳහා සහභාගී විය හැක. එසේම වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ බදාදා දිනවල දී පවත්වනු ලබන සායනය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන යුවලවල්වලින්  මසකට 75% කට පමණ සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවත් මේ මගින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන අයට ‍‍ඹෞශධ හා සේවා සඳහා වියදම් කිරීමට සිදුවන්නේ ඉතාම සුළු මුදලක් (රු. 500කටත් ‍අඩු) බවත් දන්වනු කැමැත්තෙමි.

කෂාය සැකසීමේදී අනුගමනය කළ යුතු කරුණු. 

ආයුර්වේද‍ වෛද්‍ය ක්‍රමයේදී හා දේශිය වෛද්‍ය ක්‍රමයේ දී රෝග සුවකිරීම සඳහා ඖෂධ සංස්කරණය (සැකසීම) සිදුකරන ප්‍රධාන ක්‍රම ලෙස කෂාය, ක්වාථ, චූර්ණී, පාණ්ඨ, ගුලි, කල්ක, අවලේහ, ඝෘත, අර්ෂ්ඨ, ආසව, පැණි, අර්ක, භස්න වර්ග යනාදිය මූලිකව නම්කළ හැකිය. වර්ථමාන සමාජය තුළ මෙම ඖෂධ සංස්කරණ ක්‍රම පිළිබඳ හා ඒවා භාවිතා කිරීම පිළිබඳ පවතින දැනුවත් භාවය අඩු වීමෙන් ‍මෙම වෛද්‍ය ක්‍රමයෙන් ලබාගත හැකි මහඟු ඵල ‍ප්‍රවෝජන යම්තාක් දුරට දුශ්කරවී ති‍බේ. මෙම ලිපියේ අරමුණ රෝග සුව‍කර ගැනීමේදී ඖෂධ වල ගුණ උපරිමව ලබා ගැනීම‍ට ඖෂධ සංස්කරණ ක්‍රම පිළිබඳ ඔබව දැනුවත් කිරීමයි.

දරුඵල අපේක්ෂා කරණ ඔබට

නමුත් විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණ වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මඟින් මෙවැනි තත්වයන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිකාර ක්‍රම මඟින් දරුවන් ලබාගැනීමේ අවස්තාව උදාකර දිය හැකිය යන පණිවිඩයයි. වැදගත් වන්නේ වෛද්‍ය නාමයෙන් පෙනීසිටින ව්‍යාජ කූඨ ව්‍යාපාරික වෛද්‍යහොරු ලඟට නොගොස් මේ සඳහා පිළිගත් දක්ෂ සැබෑ ආයුර්වේද වෛද්‍යවරු වෙත යාමයි.                       

අක්‍රමවත් ආර්තවය සමඟ ඇතිවන රෝග

නමුත් මුලදි රෝගය ගැන නොසැලකිළිමත් වීම රෝගය නිසා ඇතිවන අතුරු උපද්‍රව වලට ගොදුරු වීම‍ටත් ‍වි‍ශේෂයෙන් දරුඵල නොමැති තත්වයක් ඇතිවීම‍ටත් බලපාන අවස්ථාවකි. මෙම රෝගය පිළිබඳ නොසැලකිළිමත් වීමෙන්  අධික තරබාරු බව, දිය වැඩියා‍ව, කාන්තාවන්ගේ රැවුල ඇතිවීම සහ අනවශ්‍ය රෝම ඇතිවීම, ගෙල කිහිළි ඉකිළි ප්‍රදේශ අධිකව කළුපැහැ වී පසුව සිරුරම කළුපැහැ තත්වය වර්ධනය වීම වැනි සුව කිරීමට අපහසු උපද්‍රව අවස්තා ඇතිවීම‍ට පුළුවන. රෝගයට ප්‍රතිකාර කර එම තත්වය මුලදීම මඟහරවා නොගතහොත්  මේ ‍තත්වය සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් ද නොමැති බවත් දැනගත යුතුය. මෙම රෝගයේ මූලික අවස්ථාවේදීම සැලකිළිමත් වුවහොත් ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකි වුවත්

 

ආර්ථව චක්‍රය සමඟ සම්බන්ධ වු විවිධ අසමානතා 

pregnantතව සමහර දූවරුන්ට ආර්ථවය කොහෙත්ම සිදු නොවන තත්වයක් දක්න‍ට ඇති අතර සමහර ප්‍රථීකාර ක්‍රම වලදී ( ආයුර්වේද නොවන) මෙම තත්වය ගණන් නොගත යුතු ලෙස හදුන්වන නිසා මෙසේ ආර්ථවයේ ඇතිවන වෙනස් වීම් ‍කෙරෙහි අවධානයක් යොමු නොකරයි. ඒ හේතුවෙන් විවාහ වීමෙන් පසුව දරුඵල නොමැති වීම නිසා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරණලද යුවලවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනීමේදී අප‍ට හමුවෙයි. එනිසා ආර්ථව චක්‍රය සම්බන්ධ අක්‍රමිකතා සුළුකොට නොතකා තුරුණු වියේදීම ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.>>                                

ගැහැණු දරුවන් ගේ ආහාර රටාව සකස්විය යුත්තේ කෙසේද?

www.හන්දියේ.comවි‍ශේෂයෙන් උදෑසන ආහාරය නොගෙන සිටී‍ම‍ට අද බොහෝ දරැවන්පුරුදු වී සිටියි. ඒ තත්වය ඉතාම හානිදායකය. නැතහොත් උදෑසන ආහාර‍ වේලට‍ කිරි වීදුරුවක්, බනිස් ගෙඩියක්, පාන් පෙත්තක් හෝ වෙනයම් කෙ‍ටි ආහාරක් (ෂෝ‍ට් ඊට්ස්) ගැණිම විලාසිතාවක් බව‍ට පත්ව තිබීම සැබැවින්ම කණගාටුව‍ට කරුනකි. මව්වරුනි ඔ‍බේ දියණියගේ උදෑසන ආහාරයට බත් සමඟ එළවළුවක්, පලා වර්ගයක්, කරවල හෝ කුඩාමාළු හා ඇට වර්ගයක් ලබා දීම‍ට උත්සුක වන්න. >>

මාතෘත්වය‍ට බලපාන කාන්තා ‍‍රෝග 

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වු පසු ස්වාවිකව මසක‍ට වරක් සිදුවන්නා වු ආර්ත‍ව රුධිරය‍ බැහැරවීම (ඔසප් වීම) ක්‍රමානුකූලව සිදුවිය යුත්තකි. නමුත් වර්තමානයේ සමාජ‍‍ය තුළ ගැහැණු දරුවන්හට මෙම ක්‍රියාවලියේ විවිධ වෙනස්කම් වලට මුහුණ දීමට සිදුවී ඇත. ආර්තවය ස්වාභාවික ක්‍රියාවලියක් නිසා වැඩිවියට පත්විමට ආසන්න කාලසීමාවේදී ලබාදෙන ආහාර පමණක් නොව කුඩා කළ සිටම ගැහැණු දරුවෙකුගේ ආහාර රටාව පිළිබදව සැලකිළිමත් විය යුතුය. >>

ළමුන්ගේ මානසික නිරොගි බවේ වැදගත්කම

www.හන්දියේ.comබොහෝ අවස්ථාවල දි අපි සුවතාව, නිරෝගිබව වැනි වදන් භාවිතයේ යෙදෙමු. මෙම ‍වදන් වලින් අප විස්තර කරන්න‍ට හදන්නේ නිරෝගී හෝ රෝගී ශාරීරක තත්වයන් වේ. එහෙත් “නිරෝගි වීම” වීම යන්න ශාරීරික තත්ව ‍ඉක්මවා ගොස් මානසික, සාමාජීය හා ආධ්‍යාත්මික පැතිකඩ ද ඇතුලත්වන සංසිද්ධියකි. >>

 

 

 
 
 
 
 
 
 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov