පරිගණක පාඩම්
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

දන්න සින්දුවක නොදුටු පැත්ත. 

Twinkle Twinkle Little Star කන වැටුනු සැණින් අපට කවුරුත් හොදින් හදුණන ගීතයකි. ‍මෙම ගීතය නොදන්නා කෙනෙකු සිටීනම් එය සැබවින්ම අරුමයකි. අප ර‍ට තුල බොහෝ විට මෙම ගීය ගයන්නේ "සුරතල් නංගියේ අපෙ අම්මා, ඇඟලේ  කිරිකර මට දුන්නා " යන ළමා ගීතයේ තනුවට ඉතා ආසන්න යෙන් යන තනුවකට ය. එහෙත් මෙම ගීය ගයනා ආකාර කිහිපයක් හන්දිය ආ ගිය අය අනතර් ජාලය ඔස්සේ සොයා දුන්නේ ය. අප ඉන් කිහිපයන් ඉදිරිපත් කරණ්නෙමු.

හරි විදිහ මෙහෙම වෙන්න ඇති 

ඒත් අල්ලපු රටේ නම් මෙහෙමයි... 

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...
 
මූලාශ්‍ර අන්තර් ජාලය ඇසුරිනි.
 
අදහස් ගණන : (04)   මෙය කියවාඇති ගනන : (444)
නියමයි..!! කියලා වෑඩක් නෑ... පට්ට හිනා...

මම : චතුරංග heTTiaaraccii

This is a copy from You tube. But its a nice effort! Congrats!!!!!!!!!!!!!

මම : ethuma

To be very honest I really enjoyed this song. Went back to my lower kindergarden world. Liberated website.All the best for your effort.

මම : Nimmi

Very very interesting article i like Punjab twinkle twinkle

මම : Nimal Silva

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov