පරිගණක පාඩම්
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

සිංහල හින්දු අවුරුදු චාරිත්‍ර  www.හන්දියේ.com

Sinhala Avuruduඅප්‍රේල් මස 13 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රි 12.34 (නොහොත් 14 වන බදාදා ‍ට එළිවන පාන්දර පූර්ව භාග 00.34 ) සිට 14 වන බදාදා අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය බැවින් 14 වන බදාදා පූර්ව භාග 00.34 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද, පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 14 වන බදාදා පුර්ව භාග 06.58 සි‍ට එදින අපර භාග 01.22 දක්වා වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම මැනවි. 

 

හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය.

හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය බවට පත්වීම ගැන අපට මෙන්ම  ඔබටත් මහත් ආඩම්බරයකි, අභිමානයකි. ‍නවතම සමීක්ෂණ වාර්තා වල‍ට අනුව ‍ හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය බවට පත්ව ඇත. එනමුදු ‍කණගාටුවෙන් උවත් ප්‍රකාශ කිරීම‍ට සිදුවන්නේ මෙම අති‍විශිෂ්ඨ ජයග්‍රහනය හැල්ලුව‍ට ලක්කිරීමට .....

 

දන්න සින්දුවක නොදුටු පැත්ත.   

Twinkle Twinkle Little Star කන වැටුනු සැණින් අපට කවුරුත් හොදින් හදුණන ගීතයකි. ‍මෙම ගීතය නොදන්නා කෙනෙකු සිටීනම් එය සැබවින්ම අරුමයකි. අප ර‍ට තුල බොහෝ විට මෙම ගීය ගයන්නේ "සුරතල් නංගියේ අපෙ අම්මා, ඇඟලේ  කිරිකර මට දුන්නා " යන ළමා ගීතයේ තනුවට ඉතා ආසන්න යෙන් යන තනුවකට ය. එහෙත් මෙම ගීය ගයනා ආකාර කිහිපයක් හන්දිය ආ ගිය අය අනතර් ජාලය ඔස්සේ සොයා දුන්නේ ය. අප ඉන් කිහිපයන් ඉදිරිපත් කරණ්නෙමු.  

 

ලෙඩ ඇදේ සිටිය දීත් රටට සේවය කළ දේශපාලණඥයා 

ධනය, බලය හා පවුල් බලය රජකරම්න් තිබූ සමයක තමන්ට හිමිව තිබූ වරප්‍රසාදවලට හා පදවි වලට පයින් ගැසූ එතුමා 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංද මහා බලවේගයත් සමග නව සමාජ පෙරලියට පුරෝගාමි විය. ශ්‍රී ලංකාව කිසිම සමාජවාදි රටක් සමග සබඳතාවයක් නොතිබූ සමයක එතුමා රෝගාතුරව සයනයක සිටිය දී චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්සන් කිරීම මෙරට සමාජවාදි ර‍‍ටවල් සමග සබඳතා ගොඩ නැගීම‍ට දොරටු විවෘත කිරීමක් විය. 

 

මියගිය දියත‍ලාවේ දිණූෂා මෙන් තවත් අවතාර තුනක්

රිය අනතුරකින් මියගිය දියතලාව දිණූෂා නම් භූතාත්මයක් ඡායා රූප ගත කල කතාන්දරය ඊ-මේල් පනිවිඩයක් මගින් හන්දියට ලැබුණු පසු මී‍ට පෙරත් එවැනි මහ මග දී හමු වු භූතයන් තිදෙනෙක් පිළිබඳ විස්තරයක් හා විග්‍රහයක් ගෙන හැර පෑම‍ට හන්දියේ අපට සිතුනි. පහත දැක්වෙන්නේ එම භූතයන් තිදෙනා පිළිබඳ කෙරුණූ විස්තරයක් හා විග්‍රහයකි.

 

සෝම හිමියන්ගේ මව සොයා ‍ගියෙමු

මවමාත් හාමුදුරුවෝ එක්ක ගොඩාක් තැන්වල‍ට ගියා. ඔය බදුල්ල, බණ්ඩාරවෙළ එහෙමත් ගිහිල්ලා තියෙනවා. ඒත් මම කිවුවා ඔහොම බණ කියන්න කියන්න එපා හාමුදුරුවන්‍ට මොනවා හරි කරදරයක් වෙයි කියල. ඉතින් හාමුදුරුවෝ මොනවාද කියුවේ....

 

ජ්‍යෝතීශය හා හස්ත රේඛා ශාස්ත්‍රය බොරුවක් බව හෙළිවේ

කලින් තීරණය කළ වේලාව‍ට වඩා වැ‍ඩියෙන් සුභ වු මොහොතක දිවුරුම් දීම සඳහා දිවංගත ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තම දිවුරුම් දීම විනාඩි තිහකින් පමා කරණ ලදී. ඔහුගේ රාජ්‍ය පාලන කාලය අවුසාන වීමට පෙර ඔහු ඝාතනය කරන ලද්දේ නමුදු ලංකාවේ අගමැති වරුන් සහ ජනාධිපති වරුන් ශුභ මොහොතින් දිවුරුම් දීම දිගට ම කරගෙන... 

 
 
 
 
 
 
 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov