පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

Photoshop  - පාඩම් අංක 01

අද පරිගණක ලෝකයේ රූප භාවිතා නොකරන වැඩසටහනක් නොමැති තරම් ය. පරිගණක ක්ශේත්‍රයේ මුල් කාලයේ පටන්ම රූප (Graphic) භාවිතය සඳහා වැඩි ප්‍රසිද්ධියක් ඉසිලූ වැඩසටහනක් ලෙස ඇඩෝබි ෆොටෝෂොප් සැලකිය හැකිය. අද පරිගණක ක්ෂේත්‍රයේ කටයුතු කරන සෑම දෙනෙක්ම පාහේ ඇඩෝබි ෆොටෝෂොප් වලින් කුමක් හෝ කාර්‍ය්යක් ඉටුකරගෙය ඇතිවාට සැකයක් නැත. එහෙත් මුල් කාලයේදී ඇඩෝබි ෆොටෝෂොප් සමඟ වැඩ කිරීම එතරම් පහසු කාර්‍ය්යක් නොවුනත් ඇඩෝබි ෆොටෝෂොප් එකොලොස්වන සංස් කරණය වන ඇඩෝබි ෆොටෝෂොප් CS4 හි වැඩ කිරීම ඉතාමත් පහසු කර ඇත. අද ෆොටෝෂොප් භාවිතා කරන දක්ෂ ශිල්පියෙකුට කෙනෙකුගේ ඡායාරූප කිහිපයක් පමණක් යොදාගෙන සම්පූර්ණ ඇල්බමයක් වුවත් නිර්මාණය කිරීම ඉතාමත් පහසු කටයුත්තක් වී ඇත. එය ඔබට පහත ඡායාරෑප ඇසුරෙන් වැටහෙනු ඇත.මෙහි පළමුව දක්නට ඇති රූපය උපයෝගී කරගෙන අනෙක් ඡායාරූප නිර්මාණය කර ඇත.

ඉහත ඡායාරූප දුටු පසු ඔබ ඇඩෝබි ෆොටෝෂොප් ගැන උනන්දුවක් නොදැක් වූ අයෙකු වුවත් ඒ ගැන ඉගෙන ගැනීමට වඩාත් උනන්දු වන බවට සැකයක් නැත. මෙම ඡායාරූප 5 න් පළමු ඡායාරූපයේ (1)කිසිදු වෙනසත් සිදුකර නැතත් ඉතිරි ඡායාරූප (2,3,4 හා 5) මා විසින් උදාහරනයක් ලෙස ඔබට පෙන්වීම සඳහා සකස් කරන ලද ඡායාරූප වේ. දැන් ඔබට මෙම වැඩසටහනේ ඇති හැකියාවන් පිළිබඳ දල අදහසක් ඇති. මෙතැන් සිට ඉදිරියට ඇඩෝබි ෆොටෝෂොප් වල විවිධ අංගයන් පිළිබඳව හා ඇඩෝබි ෆොටෝෂොප් වලින් මෙවැනි නිර්මාණයන් කරගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවර ඉගෙන ගනිමු.  බොහෝවිට පරිගණකයක් මිලදී ගැනීමේදී ඔබ විසින් විශේෂයෙන් ඉල්ලීමක් නොකලේ නම් ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය (Install) කර නැති වන්නට පුලුවනි එසේ නම් පළමුව ඔබට මෙම මෘදුකාංගය ස්ථාපනය කර ගැනීමට සිදුවේ. මේ සඳහා ඔබ මෘදුකාංගය මිලදී ගැනීමේදී ඔබට ලැබෙන උපදෙස් පිළිපදින්න.

 

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
 
Sidath Rohana Wanigasekara.
Author
CorelDRAW 9 (2001), CorelDRAW 10 (2002)
& adobe Photoshop 7 (2003) Books in Sinhala
"HimaMini" No23(1), M.C.H. Suvineethagama, Badulla.
Phone: 0777 5 200 24, 055 355 86 96. mail: sidath2r@yahoo.com, tellme@handiya.com
 
අදහස් ගණන : (01)   මෙය කියවාඇති ගනන : (436)
obala visin ediripath kara athi lipiya photo shop pili badawa adahasak ganimata paramanawath ne. sada athi rupayada asei

මම : gayan

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov