GIS (Geographic
Information System) යනු
Geospatial දත්ත අත්පත් කරන
(capturing), ගබඩා(storing),
විමසුම් කරන(querying),
විශ්ලේෂනය
(analyzing) කරන විදහා පෙන්වන(displaying)
පරිගණක මෘදුකාංගයකි.
Geospatial දත්ත මගින්
යම්කිසි අවකාශ අංගයන්ගේ පිහිටීම
හා ආවේනික ගති ලක්ෂන පිළිබඳව
විස්තර පෙන්වා දෙනුලබයි.
Geospatial දත්ත පිළිබඳ
පූර්ණ විස්තරයක් ඉදිරියේ දී
බලාපොරොත්තු වන්න.
GIS හී අවයව (Components of GIS)
මෙහිදී අප මුලික වශයෙන්
components පහක්
හදුනාගනු ලබනවා. ඒවා නම්
-
පරිගණක පද්දති
(Computer System)
-
GIS මෘදුකාංග
(GIS Software)
-
GIS භාවිතා කරණ්නන්
(People)
-
දත්ත
(Data)
-
යටිතල පහසුකම්
(Inrastructure)
GIS හී භාවිත
GIS මූලක අවඩියේදි එය
සුවාභාවික සම්පත් කළමණාකරනය
සඳහා භාවිතා කරණ ලදී. ඉඩම්
පරිහරණ සැලසුම් කරණය,
ස්වාභාවික ආපදා ඇගයීම යනාදිය
උදාහරන ලෙස දැක්විය හැක.
එහෙත් මෑත භාගයේදී අපරාධ
විශ්ලේෂන, හදිසි ආපදා
සැලසුම්කරණය, ඉඩම් දත්ත
කළමණාකරනය, වෙළදපොල
විශ්ලේශ්‍ෂනය සහ ප්‍රවාහන
පහසුකම් සැලසුම්කරනය ආදි
නොයෙකුත් කටයුතු සඳහා
GIS
භාවිතා කරනු ලබයි.
පහත දැක්වෙන රූප සටහන
ආධාරයෙන් ඹබට
GIS
හී භාවිතයන් පිළිබඳව මනා
අවබෝධයක් ලබාගතහැක.
GIS පිළිබඳ සවිස්තර
පාඩම් මාලාවක් අද සිට
ඉදිරියට අප ගෙන එන්නෙමු.

*
GIS
හී ඔබට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්
එය
tellme@handiye.com
ලිපිනයට යොමු කරන්න.
ඉදිරි ලිපි සැකසීමේ දී ඒ
පිළිබඳ
විශේෂ
අවධානය යොමුකරණු ලැබේ.