AutoCAD 2010
AutoCAD
යනු පරිගණකාශ්‍රිත නිර්මාණ හා ඇදීම්
(Design and Drafting)
සඳහා නිර්මාණය කරන ලද ලොව මුල් මෘදුකාංග අතුරින් එකකි. මෙහි
Auto + CAD යන්නෙහි
Auto
මගින් ස්වැංක්‍රීයව යන අරුත දෙන අතර
CAD යනු
Computer Aided
Design or Computer Aided Drafting
යන ඉංග්‍රිසි වචයන් හී මුලකුරු සංශිප්ත කරණ ලද්දකි.
AutoCAD
මුලින්ම ලොවට නිකුත්වන්නේ
1982
වසරේ දීය. එය Autodesk Inc.
නම් සමාගම විසින් නිපදවන ලදී. අද ලොවතුල
ජනප්‍රිය මෘදුකාංග අතුරින් එකක් වුවත් ශ්‍රි ලංකාව තුල මෙය හැර
භාවිතයේ පවතින අන් මෘදුකාංකයක් නොමැති තරම්ය.
[යාවත්කාල කළ දිනය 2010-03-08]

CorelDraw X4
පහත
මුල් රූපයේ දැක්වෙනුයේ කොරල් ඩ්‍රෝ X4 හි දක්නට ලැබෙන මෙවලම්
පෙට්ටියයි. කොරල් ඩ්‍රෝ ඉගෙන ගෙන හොඳ නිර්මාණ කරුටකු වීමට අවශ්‍ය
නම් මෙම Tool box එකෙහි ඇති මෙවලම් (Tools) පිළිබඳව ඉගෙන ගැනීම
වැදගත් වේ. මෙම පාඩම් මාලාවේ ඉදිරියට යෑම සඳහා මෙම මෙවලම් පිළිබඳ
මුලින් හඳුනාගෙන තීබීම වැදගත් වේ. මෙහිදී මා මුලින්ම එකින් එක
මෙවලම පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන අතර, මෙම පාඩමි මාලාවේ
ඉදිරියට.......
[යාවත්කාල කළ දිනය 2009-10-26]

Photoshop CS4
කෙසේ
වෙතත් ඇඩෝබි ෆොටෝෂොප් ඉගෙන ගන්නා අයෙකුට ප්‍රයෝජනවත් වන තවත් ඉතා
වැදගත්, සරල, මූලික කරුණු කිහිපයක් පළමුව කියා දිය යුතුව ඇත. මෙම
මූලික කරුණු කියා දීමෙන් අනතුරුව ඔබට ණිර්මාණ කිරීමට උපකාරී වන
මෙවලම් පිළිබඳවත් ඒ ආශ්‍රයෙන් නිර්මාණ කිරීම පිළිබඳවත් උදාහරන
සහිතව පාඩම් ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
[යාවත්කාල කළ දිනය 2009-10-26]

ArcGIS 9.3

ESRI හි නවතම
Desktop GIS මෘදුකාංගය වනුයේ
ArcGIS 9.3 සංස්කරණයයි. එහි අවසන්
නිකුත් කිරීම 2008 වර්ෂයෙහි ජුනි මස
සිදුවිය. වර්ථමානයේ
GIS භාවිතා කරනු ලබන බොහොමයක් ආයතන වල භාවිතා කරනු ලබනුයේ
මෙම සංස්කරණයයි.
ESRI සමාගම විසින්
ArcGIS Desktop සදහා
ArcView, ArcEditor සහ
ArcInfo වශයෙන් බලපත්‍ර තුනක් නිකුත්
කරනු ලබයි.
[යාවත්කාල කළ දිනය 2010-06-13]

|