පරිගණක පාඩම්

ඉගන ගන්න AutoCAD 2010

ඉගන ගන්න Corel Draw X4

ඉගන ගන්න Photopshop CS4

ඉගන ගන්න ArcGIS 9.3

 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

AutoCAD 2010 - හදුන්වාදීම

AutoCAD යනු කුමක් ද

AutoCAD යනු පරිගණකාශ්‍රිත නිර්මාණ හා ඇදීම් (Design and Drafting) සඳහා නිර්මාණය කරන ලද ලොව මුල් මෘදුකාංග අතුරින් එකකි. මෙහි Auto + CAD යන්නෙහි Auto මගින් ස්වැංක්‍රීයව යන අරුත දෙන අතර CAD යනු Computer Aided Design or Computer Aided Drafting යන ඉංග්‍රිසි වචයන් හී මුලකුරු සංශිප්ත කරණ ලද්දකි. AutoCAD මුලින්ම ලොවට නිකුත්වන්නේ 1982 වසරේ දීය. එය Autodesk Inc. නම් සමාගම විසින් නිපදවන ලදී. අද ලොවතුල ජනප්‍රිය මෘදුකාංග අතුරින් එකක් වුවත් ශ්‍රි ලංකාව තුල මෙය හැර භාවිතයේ පවතින අන් මෘදුකාංකයක් නොමැති තරම්ය. 

AutoCAD කා සඳහා ද?

මෙය සැලසුම් ‍ශිල්පීන්, ගෘහනිර්මාණ ශිල්පීන්, ඉන්ජිනේරුවන්, නගර නිර්මාණ කරුවන් සහ ඇතැම් ඇගලුම් කාර්මාන්තාස්‍රත සේවකයන් සඳහා අද නැතුම බැරි මෘදුකාංගයකි.  

AutoCAD  ඉගනී‍මෙන් ඇති ඵලය කුමක් ද?

ඉහත සඳහන් වෘතියක‍ට ඔබ අවතීර්න විමේ දි දෙවන සුදුසු කම ලෙස සලකන්නේ AutoCAD ය. ඇතැම් ආයතන/සමාගම් ඔබගේ AutoCAD දැනුම ‍හා AutoCAD හැසිරවීමේ වේගය පිළිබදව ද තදින් සිටිනු ඇත. කෙ‍ටියන් කියතොත් AutoCAD නොම අද අප ර‍ට තුල දී ඔබ‍ට ඉහත වෘතින් සඳහා ඉල්ලුම් කිරීමවත් කළ නොහැක.  

AutoCAD  ඉගනී‍ම අසීරුද?

ඔබ‍ පරිගණක හැසිරවීම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇත්තෙක් නම්, ඔබ AutoCAD ඉගනීම සඳහා ඉහලම සුදුසු කම් ඇත්තෙකි. සෙසු මෘදුකාංග වල‍ට ආවේනික වු පොදු ලක්ෂන සියල්ල මෙහි මනාව‍ට ප‍වතී. 

AutoCAD – 2D, 3D විතරද උගන්වනවනේ?

නැත. ක්‍රමාණුකූලව මුලසි‍ටම AutoCAD වල ඇති සියළු යෙදුම් ඉදිරි සති වලදී ඔබහ‍ට පැහැදිලි කිරීම‍ට අප ගේ බලාපොරොත්තුවයි.

  • 2D drafting

  • Customizing AutoCAD

  • Visual LISP Programming

  • VB Macro writing

  • 3D modeling

ආදි සියල්ලක්ම ඉදිරි සති වලදී ඔබට උගත හැකි බව සතුටින් දැනුම්‍ දෙ‍න්නෙමු.

*  AutoCAD හී ඔබ‍‍ට අපහසු හෝ නොදන්නා යමක් ඇත්නම්  එය tellme@handiye.com ලිපිනය‍ට යොමු කරන්න ඉදිරි ලිපි සැකසීමේ දී මේ පිළිබද විගේෂ අවධානය යොමුකරණු ලැ‍‍බේ.

 

 
 

හරවත් ම දෙයක් ඔබට පිදුමට...  
 
Indika Wijesekara.
AutoCAD Specialist,
Infotechs IDEAS (Pvt.)Ltd.,
Galle Road, Colombo 03.

 
 
අදහස් ගණන : (04)   මෙය කියවාඇති ගනන : (475)
Niyama pdama.hrima wedagath. thawath me wege weda karanna.goodluckkkkk

මම : thilina

macho maru wade a.. niyamata liyala thiyenawa. godak mahansi wela oya.. congradulation. thawath digatama karagena yanna apith udau dennam..

මම : Ranuka

Nice work. try put at least one lesson a month. congraguation for all work.

මම : Amith

very informative letter..............keep up your work. Its fantastice web site. Congradulation

මම : indika dias

ඔබ අදහස සිංහලෙන් ලීවීමට හැකියාව ඇත.
 
නම :    
e-mail : *    
දුරකථන : *  
ඔබේ අදහස :
  * අත්‍යාවශය තොරතුරු (ප්‍රසිද්දියට පත්නොකරේ)
 

 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov