බෝසෙවනේ ලිපි
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
ටොරීගේ කතා www.හන්දියේ.com
 
 
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.� හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
හන්දිය‍ට ආ අය
 

රට ගිය ඇත්තෝ කියත්වා! සිතත්වා! කරත්වා! 

ඔබෙන් අතවරයට පත් අය වගේම අපත් ඔබ එනතුරු බලා සිටිනව. මේ මව් බිමට එරෙහි වන අපේ ජනතාවට පීඩා කරන කවරෙක් වුවත්. අපට ත‍්‍රස්තවාදියෙක්. දේශ ද්‍රෝහියෙක්. එයයි අපේ හැගුම. හැබැයි යහපත සළසන ඔබ සදා අනුස්මරණියව සිහිපත් කරන බවත් මතක තබා ගන්න. මේ රට සමලිංගික ඇසුරට තෝතැන්නක් නොවේයි. මේ රට ගණිකා වෘත්තිකයන් සපයන රටක් නොවෙයි. මේ රට දැසි දදුන් සපයන රටක් නොවෙයි. මෙය ස්වර්ණ භුමියක්. රම්‍ය දේශයක්. මේ රටේ හැමදේම තියෙනව. ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි රටට ආදරේ කරන පාලකයෝ. 

භහග සහ යන්ත්‍ර මන්ත්‍ර ...... අබිං

පල්ලියෙ, කෝවිලෙ, ස්ලාම් පල්ලියෙ වතාවක් වලට සහභාගි විය යුතුයි. ඒ මානසික වශයෙන් ශක්තියක් ලබාගන්නන. විභාග සමයෙ නිරෝගීව ඉන්න. එහෙම නැතුව විභාග සමත් කරලා දෙන බෝධි, දේවාල, ගැන නම් මම දන්නෙ නෑ. ඒ වගේ ම ඇතැම් නක්‍ෂස්ත්‍ර කරුවො. යන්ත්‍ර හදල දෙනව. විභහග සමත් වෙන්න කියල. “මහා ශිෂ්‍යත්ව යන්ත්‍ර රජයා, මහා සාමාන්‍ය පෙළ යන්ත්‍ර රාජයා” වගේ නම් දාල යන්ත්‍ර පළන් දනව. ඉතින් එහෙම බලගතු එකක් තිබේ නම් ඒ කරන පුද්ගලයා කේන්දර බල බලා යන්ත්‍ර මන්ත්‍ර කර කර ඉන්න ඕන නෑනේ. ඔය හොඳ “සිවිල්” විභාග සමත් කරල දිසාපති කෙනෙක් වෙන්න පුථවන්නෙ. නැත්නම් එයාලගෙ ළමයින්ට ඔය යන්ත්‍ර මන්ත්‍ර වලින් විභාග උසස් ලෙස පාස් කරවල. ව්‍යෛවරු, ඉංජිනේරුවරු කර වන්න පුලු වන්නෙ.                                                                                         

ප්‍රිය වචනය 

නිකරුනේ කොයි කාගේ උවත් අමනාපය අප්‍රසාදය ඇති කර ගන්න‍ට උවමනා නැත. ඇතැම් උගත් වැඩිහිටියන් කෙරෙහි ළාබාලයෝ බලවත් ද්වේශයක් දක්වති. මෙය වනාහි වැඩිහිටියන්ගේම වරදින් සිදුවන්නකි. ඇතැම් උගත් මිනිස්සු තැනට ‍නොගැලපෙන විහිළු තහලු කරති. අනුන්ගේ පිළිකුලට ලැජ්ජාවට හේතුවන කවටකම් කරති. දුර දිග නොබලා ක‍ටට ආවක් කියති. එයින් ‍ඔවුන්ගේ ආත්ම ගෞරවය නැති වේ. කියන අසන දෙපක්ෂයේම යහපත‍ට හේතුවන කථාවක් ම කිරීම‍ට අප උත්සහ ගත යුතුය.                                                                            

පාසල් ප්‍රේමය දුකට මුල යි.

දුවේ පුතේ, මාතෘකාව දැක්ක ගමන් ම මෙම ලිපිය පාසල් ප්‍රේමයට විරුද්ධව ලියවුණු එක්ක බවට ඔබ තීරණය කොට අවසානයි නේද? එය හරියට 2, 4, 6, 8 කියලා ඊළග පදය කීයද කියලා ඇසුවොත් ඔබ එක්කවරම 10 කියලා කියනවා වගේ. ඒත් ඒක එහෙමම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා කියවලාම බලන්න කො ...                                                               

 
 
 
 
 
 
 
 
 
කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
නිකම‍ට බලන්න
 
H1N1 � Immediate treatment for pregnant women. www.flu.gov