An Advertisement  
 
අද : 2010/03/10   බදාදා  | රාහු කාළය  12.00 සි‍ට 1.30 දක්වා  | මරු සි‍ටින දිශාව  නිරිත
|   ඈපා පංචාංග ලිතේ නිර්මාතෘ පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ අභාවය - 1891. | ඉංග්‍රිසීන් උඩරට ගි‍විසුම‍ට අනුව බුද්ධාගම ආරක්ෂා කිරීම‍ට පොරොන්දු වු දිනය - 1815.   |
පරිගණක පාඩම්
ඉගන ගන්න AutoCAD 2010
ඉගන ගන්න Corel Draw X4
ඉගන ගන්න Photopshop CS4
ඉගන ගන්න ArcGIS 9.3
 
වෑර්ලස් අහන්න
Video සින්දුව
මොකක්ද මේ හන්දිය
හන්දිය‍ට පිවිසි ඔබ සාදරයෙන් පිළිගණිමු. www.handiye.com අන්තර් ජාලයට එක් වු නවතම වෙබ් අඩවියයි. මෙම වෙබ් අඩවිය වි‍‍ශේෂයෙන් ම සැම දන‍ට දැනුම හා මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින් එලි දක්වන්නකි.  හන්දියට බුද්ධි පරා‍ස, වයස් සීමා, ආගම් කුල කිසිත් නැත. ඔ‍බ‍ සොයන ඔබ‍ට අවශ්‍ය, සෑම දෑ ඔබහ‍ට ලබා‍ගත හැකි ලෙස හන්දිය සංවර්ධනය කිරීම අපගේ ඒකායන අරමුණයි. නිකමට මෙන් හැම සතියෙම හන්දියට ගොඩවන්න, ඔබ සම්පූර්ණ වනු නිසැකය....www.හන්දියේ.com
වැදගත් සබඳතා
 
අප හා සැබැදීන්
free counters
 
මඩ වේලී නැත ලංනොවන්න හිනා වෙන්න කියාපු තැන ඉහිල් මනසින් කල්ගෙවන ඔබට නැති දෙයක් නැත

 

දරුඵල අපේක්ෂා කරණ ඔබට  www.හන්දියේ.com

නමුත් විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණ වන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මඟින් මෙවැනි තත්වයන් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිකාර ක්‍රම මඟින් දරුවන් ලබාගැනීමේ අවස්තාව උදාකර දිය හැකිය යන පණිවිඩයයි. වැදගත් වන්නේ වෛද්‍ය නාමයෙන් පෙනීසිටින ව්‍යාජ කූඨ ව්‍යාපාරික වෛද්‍යහොරු ලඟට නොගොස් මේ සඳහා පිළිගත් දක්ෂ සැබෑ ආයුර්වේද වෛද්‍යවරු වෙත යාමයි.                        More>>

සීමා මායිම් සන්නද්ධ කණ්ඩායමක් සමඟ නාවලපිටියේ ‘මැර ගමගේ’ යකා නටයි
ජී.එස්.පී. ප්ලස් කතාවට යයි?
ආනන්ද නාලන්ද ක‍්‍රිකට් තරගය අතරතුරදී මේජර් ජෙනරාල්වරු තිදෙනෙකුට බාල්දියක්.
යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලයට රජය එකඟයි.
පැස්කෝ එවීම ගැන ශ්‍රී ලංකා ජනාධිපති එකඟ වුණා - බෑන් කී මූන්.
 

හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය.

හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය බවට පත්වීම ගැන අපට මෙන්ම  ඔබටත් මහත් ආඩම්බරයකි, අභිමානයකි. ‍නවතම සමීක්ෂණ වාර්තා වල‍ට අනුව ‍ හන්දිය විශ්වයේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය බවට පත්ව ඇත. එනමුදු ‍කණගාටුවෙන් උවත් ප්‍රකාශ කිරීම‍ට සිදුවන්නේ මෙම අති‍විශිෂ්ඨ ජයග්‍රහනය හැල්ලුව‍ට ලක්කිරීමට .....
More>>

රට ගිය ඇත්තෝ කියත්වා! සිතත්වා! කරත්වා!

ඔබෙන් අතවරයට පත් අය වගේම අපත් ඔබ එනතුරු බලා සිටිනව. මේ මව් බිමට එරෙහි වන අපේ ජනතාවට පීඩා කරන කවරෙක් වුවත්. අපට ත‍්‍රස්තවාදියෙක්. දේශ ද්‍රෝහියෙක්. එයයි අපේ හැගුම. හැබැයි යහපත සළසන ඔබ සදා අනුස්මරණියව සිහිපත් කරන බවත් මතක තබා ගන්න. මේ රට සමලිංගික ඇසුරට තෝතැන්නක් නොවේයි. මේ රට ගණිකා වෘත්තිකයන් සපයන රටක් නොවෙයි. මේ රට දැසි දදුන් සපයන රටක් නොවෙයි. මෙය ස්වර්ණ භුමියක්. රම්‍ය දේශයක්. මේ රටේ හැමදේම තියෙනව. ඒත් එක දෙයක් අඩුයි. ඒ තමයි රටට ආදරේ කරන පාලකයෝ.  More>>

දන්න සින්දුවක නොදුටු පැත්ත.   

Twinkle Twinkle Little Star කන වැටුනු සැණින් අපට කවුරුත් හොදින් හදුණන ගීතයකි. ‍මෙම ගීතය නොදන්නා කෙනෙකු සිටීනම් එය සැබවින්ම අරුමයකි. අප ර‍ට තුල බොහෝ විට මෙම ගීය ගයන්නේ "සුරතල් නංගියේ අපෙ අම්මා, ඇඟලේ  කිරිකර මට දුන්නා " යන ළමා ගීතයේ තනුවට ඉතා ආසන්න යෙන් යන තනුවකට ය. එහෙත් මෙම ගීය ගයනා ආකාර කිහිපයක් හන්දිය ආ ගිය අය අනතර් ජාලය ඔස්සේ සොයා දුන්නේ ය. අප ඉන් කිහිපයන් ඉදිරිපත් කරණ්නෙමු.   More>>

ලෙඩ ඇදේ සිටිය දීත් රටට සේවය කළ දේශපාලණඥයා 

ධනය, බලය හා පවුල් බලය රජකරම්න් තිබූ සමයක තමන්ට හිමිව තිබූ වරප්‍රසාදවලට හා පදවි වලට පයින් ගැසූ එතුමා 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සමග සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංද මහා බලවේගයත් සමග නව සමාජ පෙරලියට පුරෝගාමි විය. ශ්‍රී ලංකාව කිසිම සමාජවාදි රටක් සමග සබඳතාවයක් නොතිබූ සමයක එතුමා රෝගාතුරව සයනයක සිටිය දී චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්සන් කිරීම මෙරට සමාජවාදි ර‍‍ටවල් සමග සබඳතා ගොඩ නැගීම‍ට දොරටු විවෘත කිරීමක් විය.  More>>

මියගිය දියත‍ලාවේ දිණූෂා මෙන් තවත් අවතාර තුනක්

රිය අනතුරකින් මියගිය දියතලාව දිණූෂා නම් භූතාත්මයක් ඡායා රූප ගත කල කතාන්දරය ඊ-මේල් පනිවිඩයක් මගින් හන්දියට ලැබුණු පසු මී‍ට පෙරත් එවැනි මහ මග දී හමු වු භූතයන් තිදෙනෙක් පිළිබඳ විස්තරයක් හා විග්‍රහයක් ගෙන හැර පෑම‍ට හන්දියේ අපට සිතුනි. පහත දැක්වෙන්නේ එම භූතයන් තිදෙනා පිළිබඳ කෙරුණූ විස්තරයක් හා විග්‍රහයකි. More>>

අක්‍රමවත් ආර්තවය සමඟ ඇතිවන රෝග

නමුත් මුලදි රෝගය ගැන නොසැලකිළිමත් වීම රෝගය නිසා ඇතිවන අතුරු උපද්‍රව වලට ගොදුරු වීම‍ටත් ‍වි‍ශේෂයෙන් දරුඵල නොමැති තත්වයක් ඇතිවීම‍ටත් බලපාන අවස්ථාවකි. මෙම රෝගය පිළිබඳ නොසැලකිළිමත් වීමෙන්  අධික තරබාරු බව, දිය වැඩියා‍ව, කාන්තාවන්ගේ රැවුල ඇතිවීම සහ අනවශ්‍ය රෝම ඇතිවීම, ගෙල කිහිළි ඉකිළි ප්‍රදේශ අධිකව කළුපැහැ වී පසුව සිරුරම කළුපැහැ තත්වය වර්ධනය වීම වැනි සුව කිරීමට අපහසු උපද්‍රව අවස්තා ඇතිවීම‍ට පුළුවන. රෝගයට ප්‍රතිකාර කර එම තත්වය මුලදීම මඟහරවා නොගතහොත්  මේ ‍තත්වය සඳහා වෙනත් ප්‍රතිකාර ක්‍රමයක් ද නොමැති බවත් දැනගත යුතුය. මෙම රෝගයේ මූලික අවස්ථාවේදීම සැලකිළිමත් වුවහොත් ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකි වුවත් More>>

සෝම හිමියන්ගේ මව සොයා ‍ගියෙමු

මවමාත් හාමුදුරුවෝ එක්ක ගොඩාක් තැන්වල‍ට ගියා. ඔය බදුල්ල, බණ්ඩාරවෙළ එහෙමත් ගිහිල්ලා තියෙනවා. ඒත් මම කිවුවා ඔහොම බණ කියන්න කියන්න එපා හාමුදුරුවන්‍ට මොනවා හරි කරදරයක් වෙයි කියල. ඉතින් හාමුදුරුවෝ මොනවාද කියුවේ.... More>>

ජ්‍යෝතීශය හා හස්ත රේඛා ශාස්ත්‍රය බොරුවක් බව හෙළිවේ

කලින් තීරණය කළ වේලාව‍ට වඩා වැ‍ඩියෙන් සුභ වු මොහොතක දිවුරුම් දීම සඳහා දිවංගත ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තම දිවුරුම් දීම විනාඩි තිහකින් පමා කරණ ලදී. ඔහුගේ රාජ්‍ය පාලන කාලය අවුසාන වීමට පෙර ඔහු ඝාතනය කරන ලද්දේ නමුදු ලංකාවේ අගමැති වරුන් සහ ජනාධිපති වරුන් ශුභ මොහොතින් දිවුරුම් දීම දිගට ම කරගෙන...  More>>

ආර්ථව චක්‍රය සමඟ සම්බන්ධ වු විවිධ අසමානතා

තව සමහර දූවරුන්ට ආර්ථවය කොහෙත්ම සිදු නොවන තත්වයක් දක්න‍ට ඇති අතර සමහර ප්‍රථීකාර ක්‍රම වලදී ( ආයුර්වේද නොවන) මෙම තත්වය ගණන් නොගත යුතු ලෙස හදුන්වන නිසා මෙසේ ආර්ථවයේ ඇතිවන වෙනස් වීම් ‍කෙරෙහි අවධානයක් යොමු නොකරයි. ඒ හේතුවෙන් විවාහ වීමෙන් පසුව දරුඵල නොමැති වීම නිසා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරණලද යුවලවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනීමේදී අප‍ට හමුවෙයි. එනිසා ආර්ථව චක්‍රය සම්බන්ධ අක්‍රමිකතා සුළුකොට නොතකා තුරුණු වියේදීම ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. More>>

ළමුන්‍ ගේ මානසික නීරෝගී බවේ වැදගත්කම  

www.හන්දිය.comබොහෝ අවස්තාවලදී සුවතාව නි‍‍රෝගිබව වැනි වදන් භාවිතයේ ‍යෙදෙමු. මෙවැනි වදන් වලින් අප විස්තර කරන්න‍ට හදන්නේ නිරෝගී හෝ රෝගී ශාරීරික තත්වයන් වේ. එහෙත් "නීරොගි වීම" යන්න ශාරීරික තත්ව ඉක්මවා ගොස් මානසික, සමාජීය හා ආධ‍්‍යාත්මික පැතිකඩ ද ඇතුලත් වන සිද්ධියකි... More>>

කොටු පෙනෙන අයට
සිංහල අකුරුගන්න Clikc කරණ්න
 
ශ්‍රී ‍ලංකාවේ වේලාව
 
 
නිකම‍ට බලන්න
 
H1N1 – Immediate treatment for pregnant women. www.flu.gov